Terms of use

DISCLAIMER : COPYRIGHT AND LEGAL NOTICES : හිමිකම් සහ නීත්‍යානුකූල දැන්වීම් 


By accessing and using this website, you agree to be bound by the following terms and conditions and the applicable laws.
මෙම වෙබ් අඩවියට ඇතුල් වීම හා එය භාවිත කිරීම තුළින්, එයට අදාළ කොන්දේසි සහ නියමයන්වලට මෙන්ම මෙහි නීති රීති වලට අනුකූලව කටයුතු කිරීමට ඔබ බැඳී ඇත. 


The content of this website, including but not limited to the text, images, and material contained therein and the arrangement thereof are the property of propose.lk .
මෙම වෙබ් අඩවිය තුළ අන්තර්ගතය වන, වචන හා වාක්යoයන් ඇතුළත්ව එම වචන හා වාක්ය යන් වලට සීමා නොවන, පිංතූර , සහ මේ තුළ අඩංගු ද්රrව්යළ මෙන්ම මෙහි පවතින සැකැස්ම යනාදී දෑ propose.lk වෙබ් අඩවිය සතු දේපලකි.


All trademarks used or referred to therein are the property of propose.lk or of the party credited as the owner. 

මෙහි භාවිතයට ගෙන ඇති හෝ ආශ්රrය කොටගෙන ඇති සියලුම වෙළඳ ලාංඡනවල පූර්ණ හෝ අර්ධ අයිතිය propse.lk වෙබ් අඩවිය සතුය.

Liabilities: In no event will propose.lk be liable to you or any third person for any indirect, consequential, exemplary, incidental, special or punitive damages, including also lost profits arising from your use of the Site or the propose.lk Service, even if propose.lk has been advised of the possibility of such damages.
ඔබ මෙම වෙබ් අඩවිය හෝ එයින් සැපයෙන සේවාවන් භාවිතයට/ පරිහරණයට ගන්නා අයෙකු ලෙස සිදුවියහැකි සහ සිදුවන හානී ලෙස propose.lk වෙබ් අඩවිය මගින් එවැනි දෑ පිළිබඳව දැනුවත් කොට තිබියදීත්, මෙම වෙබ් අඩවිය තුළ එයට අදාළ නොවන යම් යම් අනිසි කාර්යයන්වල නියැලීම නිසා ඔබට හෝ වෙනත් තුන්වන පාර්ශවයකට සෘජුව හෝ වක්රාොකාරව සිදුවන හානී සඳහා හෝ එවැනි අනිසි දෑ සඳහා යොමුවී ඒවා දිගින් දිගටම කරගෙන යාම නිසා සිදුවන හානී සඳහා හෝ සරල ආකාරයේ වන්දියක් ඉක්මවා යන පරිදි සිදුවන හානී සඳහා හෝ වෙනත් යම් කටයුත්තක අහඹු ප්රකතිඵලයක් ලෙස සිදුවන හානී සඳහා හෝ විශේෂ හෝ දණ්ඩනයක් ලෙස සිදුවන හෝ පැමිණවෙන හානී සඳහා හෝ මෙම වෙබ් අඩවිය හෝ එහි සේවාවන් හේතු කරගෙන සිදුවන ලාභ ඉපැයීම් දුර්වල වීම් හා මූල්යමමය වශයෙන් සිදුවන හානී ඇතුළත්ව මේ ආකාරයෙන් සිදුවන හානී සඳහා හෝ propose.lk වෙබ් අඩවිය වගකියනු නොලැබේ. 


JURISDICTION: If there is any dispute about or involving the Site and/or the Service, by using the Site, you unconditionally agree that all such disputes and/or differences will be governed by the laws of Sri lanka and shall be subject to the exclusive jurisdiction of the Competent Courts in Sri lanka only. 


මෙම වෙබ් අඩවිය සහ/ හෝ සේවාව සම්බන්ධයෙන් යම්කිසි ගැටළුකාරී තත්ත්වයන් , අර්බුදකාරී තත්ත්වයන් හෝ ආරවුල්කාරි තත්ත්වයන් තිබේ නම්, ඔබ මෙම වෙබ් අඩවිය භාවිත කිරීම තුළ එවැනි තත්ත්වයන් උදෙසා කොන්දේසි විරහිත ව එකඟ විය යුතු අතර එවැනි ආරවුල්කාරි තත්ත්වයන් සහ/ හෝ වෙනස්කම් සිදුවීමට හෝ තිබීමට හේතුව වන්නේ ශ්රී ලංකාව තුළ ක්රිතයාත්මක වන නීතිය මඟින් අන්තර්ජාලය හෝ එහි අන්තර්ගතයන් පාලනයට හෝ වාරණයට ලක්කර තිබීම හේතුවෙනි. එසේම ඒවා වෙනස් කිරීමට හෝ සංශෝධනය කිරීමට හැකියාව පවතින්නේ ශ්‍රි ලංකාව තුළ ක්රියාත්මක වන නීතිය තුළ සහ අධිකරණයක නිසි බලධාරියෙක් මගින් නීත්‍යානුකූලව පමණි.